MMU Logo
Awards|August 12, 2026|Maliyadeva Media Unit

මලියදේව විද්‍යාලයේ කෙටි චිත්‍රපට දෙකක් ජයග්‍රාහී අවසාන වටයේ...

ක්ලීන් ශ්‍රී ලංකා කෙටි චිත්‍රපට තරගාවලියේ අවසන් වටය සදහා තේරීපත්වූ, මලියදේව විද්‍යාලයේ නාට්‍ය සංගමය සහ මාධ්‍ය ඒකකය එක්ව නිර්මාණය කල කෙටි චිත්‍රපට ද්විත්වය, ඔබගේ ජනප්‍රියම කෙටි චිත්‍රපට බවට පත්කිරීමට ආදරණීය අපේක්ෂක ඔබ You tube වෙතින් කෙටි චිත්‍රපටය නරඹා ඔබේ මනාපය පල කර ප්‍රතිචාරය සටහන් කරන්න කෙටි චිත්‍රපට නැරඹීම සඳහා පිවිසෙන්න... 🎬වෛවර්ණ https://youtu.be/L3IOM1GyuaQ?si=ifbE2JftB1cJjFdT 🎬රික්ත https://youtu.be/4V-qt0mw_uA?si=t_36Z3p-WUe51-YL #MMU🎙️ #MDS🎭 #MCPS📸 #MCK🇷🇴

Share onWhatsApp